IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්

(හිරාන් ප්‍රියංකර, ඩී.ජී.සුගතපාල)

රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපති ජගත් සමන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක නිවෙස්වලට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර එල්ලවන බව ද වාර්තා වෙයි.

 


 ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවස සහ කාර්යාලය 

(කාංචන කුමාර ආරියදාස )


නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ නිවස 

( කාංචන කුමාර ආරියදාස )


 



අදහස් (23)

ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්

චන්දන Monday, 09 May 2022 07:30 PM

මානව හිමිකම් සංවිධානය, ඇමරිකාව වගේ අයට ඒවා පේන්නේ නැහැ. මෙය තනිකරම හෙලා දැකිය යුතුයි...

:       305       166

SF2020Monday, 09 May 2022 08:33 PM

චන්දන, අපි දන්නවා ඔයාගේ පැටිකිරිය. ආණ්ඩුවට කඩේ ගිහිල්ලා රස්සාවල් අරගෙන ප්‍රමෝෂන් අරගෙන ගෙවල් අරගෙන...!

:       44       193

Appuhami Monday, 09 May 2022 07:49 PM

ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය පිිළිකුලෙන් හෙළා දකිමු.

:       18       221

Surain Monday, 09 May 2022 07:49 PM

හදිසි නීතිය දැම්මේ ඕවා පාලනය කරන්න නේද? මහා සේනාධිපති මන්දිරේ ඇතුළේ ඉඳන් මොනවද කරන්නේ?

:       8       142

jagath Monday, 09 May 2022 07:49 PM

චන්දනට තේරෙන්නේ නැද්ද මානව හිමිකම් කඩලා රට මේ තත්වයට පත්කළේ කවුද කියන එක... ?

:       64       157

චන්දන Monday, 09 May 2022 08:38 PM

ඉදිරියේ දි කාටකාටත් තේරෙයි. සියලු දෙනාම කරපු ගොන්කම්. එතකොට පෙරහර ගොඩක් දුර ගිහිල්ලා...

:       115       145

Kanthi Monday, 09 May 2022 07:52 PM

ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න..

:       86       139

ප්‍රබාMonday, 09 May 2022 09:54 PM

කාන්ති ඔයාගෙ ගෙදරත් අපි දන්නවා ඒකත් ගිනි ගත්තහම අපටත්.. ඔය විදියටම අපට සුබ පතන්න!

:       0       0

Roshan Monday, 09 May 2022 07:55 PM

රමේෂ් පතිරණගෙ ගේ ගිනිතියපු එක නම් වැරදියි. අනිත් අයගේ ගෙවල් නම් කමක් නෑ.

:       59       112

කිරි පුතා Monday, 09 May 2022 08:03 PM

මේවා වැරැදි දේවල්. හමුදාව බලය යොදවා මේ වෛරී ක්‍රියාවන් වහා නතර කළ යුතුයි. කිසිම මිනිහෙකුට දේපලවලට හානිවීම කිසිවෙකුටත් සතුටක් දෙන්නක් නොවෙයි...

:       119       72

susantha Monday, 09 May 2022 08:13 PM

රමේෂ් පතිරණ වැදගත්ව දේශපාලනය කරන කෙනෙක්.. ජොන්ස්ටන්, රෝහිත, මහින්දානන්ද, සනත් නිශාන්ත වගේ අය නෙවෙයි..

:       34       135

Kanthi Monday, 09 May 2022 08:14 PM

ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න...

:       73       45

de silva Monday, 09 May 2022 08:24 PM

පොරොන්දු වුණු විදිහට උදේ පාන්දරම අස්වීමේ ලිපිය දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. මහින්ද රැස්වීම් තියලා පොහොට්ටුවෝ ෆෝම් කළ එකේ ප්‍රතිවිපාක තමයි. ගෝඨාභයගේත් ගේ ගිනි තියන්න ඉස්සර අස්වෙලා ගෙදර යන්න.

:       15       135

චන්දන Monday, 09 May 2022 09:16 PM

සම්පූර්ණයෙන්ම ඇත්ත . එතන ඉඳලා ගිනි තියපු එකේ ප්‍රතිඵල . ඉල්ලා අස්වීම මාසෙකටවත් කලින් කලා නම් අද මේ විපත නැහැ .

:       0       0

asankaMonday, 09 May 2022 10:07 PM

ඇත්ත. ගෝල් ෆේස් අරගල කරුවන්ට පහර නොදුන්නේ නම්, මේ කිසිවක් සිදු වන්නේ නැහැ.

:       0       0

saman Monday, 09 May 2022 08:41 PM

බල තණ්හාවට රට බංකොළොත් කරලා දරුවන්ගේ සාමකාමී අරගලයට චණ්ඩි යැවීමේ දිට්ඨ ධම්මවේදනීය කර්මය නේද මේ..?

:       49       121

Jagath Monday, 09 May 2022 09:41 PM

තට්ටක් මොකටද..?කාක්කාවම එල්ලුව නම් ඔක්කොම සුද්දයි.හයියෝ ජොන්ස්ටන්.දැන් සැපද?

:       0       0

Cisco Monday, 09 May 2022 09:53 PM

මයිනාගෝගමට ගහල ගෝටා ගෝගමට SLPP ගොට්එටො එනවිට පොලිසිය තව ටිකක් උපක්‍රමශීලී උනා නම් මේ ව්‍යසනය නවත්වන්න තිබුනා. තව ටිකක් ඉස්සරහට ආවොත් වෙඩි තියනව කියල ලගට එනවිට අහසට වෙඩි තිබ්බනම් ඔය නරි ටික එලවගන්න තිබුනා. ඒක පොලිසියෙ ඉහල නිළධාරින්ගෙ නුවුමනාකම සහ රාජපක්ගැෂ ගැතිභාවය නිසා මග ඇරැනා.

:       0       0

සමන් Monday, 09 May 2022 09:56 PM

සාමකාමි අරගලයක් කිව්වානේද කරන්නේ? එහෙනම් මොකද ගෙවල් ගිනි තියන්නේ. CCTV වලින් records අරගෙන කට්ටියවම අත් අඩංගුවට අරගෙන ඇට තලන්න තියෙන්නේ. දෙකක් දෙනකොට වමාරයි කවුද සල්ලි දුන්නේ කියලා මේවා කරන්නේ.

:       0       0

වර්ණකුලසූරිය Monday, 09 May 2022 10:00 PM

මහ චන්ඩියා ජෝන්ස්ටන්. ඊලඟ චන්ඩියා සනත් නිශාන්ත. මහින්දානන්ද, දිලුම් අමුණුගම,කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ,තිස්ස කුට්ටි,රෝහිත අබේගුණවර්ධන මේ දේශපාලන චංඩීන්ට ජනතාව යම් පාඩමක් ඉගැන්විය යුතුයි. ගමේ ඉන්න නූගත් මැර කල්ලිවල මානසික තත්ත්වයන් මොවුන් තුළ නිතරම දකින්නට ඇත. දේශපාලන වශයෙන් එකඟ නොවුනත් රමේෂ් පතිරණ මහතාගේ නිවසට සිදුවී ඇති විනාශය ගැන කණගාටුවක් දැනේ.

:       0       0

අරගල රාළ Monday, 09 May 2022 10:21 PM

අරගලය දියකරන්න හැදූ අසහාය ගායක ඉරාජ් වීරරත්න මහතා ඉන්නේ කොහේද? කවුරුහරි ගෙදරට යන පාර දන්නවද?

:       0       0

සුරංග Monday, 09 May 2022 10:45 PM

අද රටේ විවිධ ප්ප්‍රදේශවලින් ගෙන්වාගත් මැරයින් දැනුවත් කර සමාජයට මුදාහැරීමට කටයුතු හා කතා කල සියලුම දෙනා මෙම විනාශ කිරීම් සදහා වගකිවයුතුය ජනතාව කොළඹට එනවිට සංසුන්ව සිටීමට උපදෙස් නොදී දඩ බල්ලන් උසිගන්වන දඩයක්කාරයෝ ලෙසට පිරිසක් කටයුතු කල බව රූපවාහිනී පුවත් මගින් දැක්කා එම පිරිස් එසේ නොකලානම් රාජපක්ෂ පවුලේ අයට සුලුවෙන් හෝ ජනතා ප්‍රශාදයක් ඉතිරිකර ගැනීමට තිබුනත් එයත් නැතිවී දෙමාපියන්ගේ ස්මාරකය පවා අහිමි වුනේ බලයට තිබූ තන්හාව නිසාය

:       0       0

nanda Wednesday, 11 May 2022 09:41 AM

පොහොට්ටු නායකයෝ කරපු අසික්කිත වැඩේ නිසා පව් ගෙවන්න සිදුවුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ට... මූලිකත්වය දුන් තක්කඩියෝ ආරක්ෂිතව ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 167 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 31 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 525 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 243 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 185 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 249 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1347 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 409 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site