(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.































































2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
Jayasekara Saturday, 28 September 2024 11:58 AM
අම්මෝ... මට කරකැවිලා වගේ... වතුර ටිකක්...
G.ajith Saturday, 28 September 2024 12:36 PM
එහෙමනම් මොන මගුලකටද මේ ඇමැතිවරු විසිපහයි රාජ්‍ය ඇමැතිවරු 25යි මොකටද මෙච්චර පත්කරන්න මේ තුන්දෙනාගෙන් කරගෙන යන්න පුළුවන් නම් අර විසිපහකට ගෙවන පඩියයි 25කට ගෙවන වරප්‍රසාද තෙල් ටෙලිෆෝන් ඩ්‍රයිවර්ලට ගෙවන පඩියයි ඔක්කොම ඉතුරුයි නේද? රට දියුණු කරන්න පුළුවන් නේද? ඇයි මේ අපරාදේ මුදල්...
අමල් Saturday, 28 September 2024 06:00 PM
එකම වී වලින් කැකුළු හාල් හදන හැටියි, නාඩු හාල් හදන හැටියි නොදන්නා තඹුත්තේගම ගොවි පුතා තමයි, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැති...!