IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇමතිකම් ගැනීම පක්ෂ තීන්දුවට විරුද්ධවයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව  දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇමතිකම් ලබා ගැනීම පිළිබඳ තීන්දුවක් ගත්තේ නැතැයි ද අමාත්‍යධූර තනතුරු ගැනීම අවශ්‍ය නැති අතර රජයට අවශ්‍ය සහාය දෙන බව  මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවත් ජනතාව දැන් බඩගින්නේ දුක් දුක්විඳිමින් සිටින අතර රට ගොඩ ගොඩනැගීම සඳහා ගෙන යන  වැඩපිළිවෙළ කාර්යක්ශම කිරීම අවශ්‍ය වී ඇති හෙයින්  රට වෙනුවෙන් අවශ්‍ය සහාය දෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

ඇමතිකම් ගැනීම පක්ෂ තීන්දුවට විරුද්ධවයි

චන්දන Friday, 20 May 2022 04:50 PM

මෙවැන්නන් ඊළඟ ඡන්දෙදී ගෙදරටම යවමු. මෙයාට අගමැතිකම නොදුන් නිසා තමයි මේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 220 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site