උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වරදකරුවන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා පොලිස් අධිකාරී ප‍්‍රදීප් පනාමල්දෙණිය ගොනු කළ රිට් පෙත්සමට විරෝධතා දැක්වීමට අභියාචනාධිකරණය මානව හිමිකම් කොමිසමට අද(31) දෙවැනි වරටත් කල් දුන්නේය.
සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පැවසූයේ ජුනි 24 වැනි දා ට එම විරෝධතා ගොනු කරන ලෙසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොමිසමේ සාමාජිකයෝ වගඋත්තරකරුවෝය.
උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසු සිසුවියන් පිරිසක් විසින් සිය ඩිප්ලෝමා පාඨමාලාව උපාධී පාඨමාලාවක් ලෙස උසස් කරන ලෙසට බලධාරීන්ට බල කරමින් ඉකුත් වසරේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ දී පැවති උද්ඝෝෂණයේදී පොලිසිය අවම බලය යොදා එය විසුරුවා හළ බවත්, එසේ නොකළා නම් ජන ජීවිතයට හානි සිදුවීමට ඉඩ තිබු බවත් පෙත්සම්කාර පොලිස් අධිකාරීවරයා සිය පෙත්සමින් කියයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇපැල් උසාවිය පොලිසියට අවස්ථාව දෙයි