(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (13 සහ 14) දෙදින පැය 3 යි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය දුන් බවත් ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළ යෑමෙන් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළ යා හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පස්වරුවේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ අදහස් ප්‍රකාශ කරන නිලධාරීන් වහාම සේවයෙන් ඉවත් කළ යුතුයි. මහජනතාව වෙනුවෙන් මේ කියන දේ ප්‍රයෝජනවත් වෙනවාද? මේ වගේ කෙනෙක් පඩි දීලා තියා ගන්න ඹ්නද?