(මනෝප්‍රිය ගුණසේකර)
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය අනිද්දා (11) උදෑසන 7'.00 දක්වා දීර්ඝ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ
මහජන ආරක්‍ෂක ආඥා පනතේ 16 වැනි වගත්තිය යටතේ වු නියමයන්ට අනුකූලව ඊයේ (09) රාත්‍රී 7”00 සිට දිවයින පුරා පනවු ඇඳිරි නීතීය මෙලෙස අවසන් කරන බව දැක්වේ
නිලධාරියකුගේ ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ හැර කිසිම පුද්ගලයකුට පොදු මාර්ගයක” දුම්රිය මාර්ගයක” උද්‍යානයක” ක්‍රීඩා පිටියක” මුහුදු වෙරළක හෝ පොදු ස්ථානයක” රෑඳී සිටීමට අවසර නැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඳිරි නීතිය අනිද්දා අලුයම තෙක් දික් කරයි