ඇන්ඩ්රොයිඩ් N දැනටත් පර්යේෂක මට්ටමෙන් නිකුත් වී අවසානයි. එයට දැනට නිශ්චිත ආහාරයක නමක් පැලපදියම්ව නැතත් බොහෝවිට ලොව ප්‍රමුඛතම හේසල්නට් සහ චොකලට් පිරී ආහාරයක් වන නියුටෙලා නමින් එය නම් වෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඇන්ඩ්‍රොයිඩ් N ගැන කෙරෙනු වීඩියෝවක්. එහි අන්තර්ගත විශේෂාංග මීටත් වඩා දියුණු මට්ටමකින් අප අතට ලැබෙනු නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇන්ඩ්රොයිඩ් නියුටෙලා