ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර සිරවූ ඇකඩමික් ෂූකල්ස්කයි නැවේ සිරවී සිටි 52 ක් චීන හෙලිකොප්ටර් යානයකින් බේරාගෙන් ඕස්ට්‍රේලියාවේ ගලවාගැනීමේ ඒකකයට භාර දී ඇත. දෙසැම්බර් 24 දා තද සුළං සමග අයිස් පාවී ඒමෙන් මේ නෞකාව ඇන්ටාක්ටිකාවේ හිරවිය. නැවේ සිටි පුද්ගලයන් බේරාගැනීමට දියත් කළ මෙහෙයුම් කිහිපයක් සාර්ථක වූයේ නැත. ඔවුහු දින දහයක් එහි සිරවී සිටියහ. බේරාගත් පිරිස ඕස්ට්‍රේලියාවේ අව්රෝරා ඕස්ට්‍රේලියා නැවට ගෙනවිත් භාර දී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තස්මේනියාවේ හෝබැට් නුවර සිට නාවික 1500ක් දකුණින් නැව සිරවී තිබිණි. නැවේ කාර්ය මණ්ඩලයේ 22ක් තවමත් නැවේ රැදී සිටිති.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇන්ටාක්ටික් ගවේෂකයෝ බේරා ගැනෙති
අමිල කටුනායක Friday, 03 January 2014 03:08 PM
කාටත් මාර අත්දැකීමක් (දී)
අනරු Saturday, 04 January 2014 08:42 AM
මාර අත්දැකීම්, මේවා තියෙන්නේ අපි ගාව පමණි. කොටකෙතන , රතුපස්වල ඒවා නියම අත්දැකීම්.(නදී)
රොෂාන් ඉලෙපෙරුම Friday, 03 January 2014 05:46 PM
අපුරු ලස්සන දසුන් පෙළක් ..(දී)