IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇදිරි නීතියෙන් රටම පාළුවට

 

 

ඇදිරිනීති පැනවීමත් සමඟ ඊයේ (21)  නගර ,ගම් බිම් පාලුවට ගොස් ඇති අයුරු දක්නට ලැබෙන අතර පොදු ප්‍රවාහන සේවා සියල්ලද අඩපණ වී තිබේ.

දැඩි පොලීස් ආරක්ෂාවක්ද තැන තැන යොදවාඇති අයුරු දකින්න ඇත.

 

 ඊයේ  (21) සවස  පැනවූ ඇදිරිනිතීය අද උදෑසන 6ට අවසන් වීමට නියමිතව තිබුණ  අද (22) උදෑසන ඇදිරිනීතිය යළි දහවල් 12 දක්වා දීර්ඝ කළේය.

රටේ සමස්ථ තත්ත්වය ඉතා සාමකාමී අයුරින් ක්‍රියාත්මක වන බවද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

එමෙන්ම ඇදිරි නිතිය හමුවේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා ගමන් කරන පිරිසට සහ මැතිවරණ රාජකාරි සදහා ගොස් පැමිණෙන වාහන සහ නිලධාරින්ට පමණක් ගමන් කිරිමට අවසර ලබා දි ඇති අතර, අවසර නොලත් කිසිදු අයෙකුට නගර හරහා ගමන් කිරිමට අවසර ලබා නොදෙයි.


       

(රංජිත් රාජපක්ෂ)  - හැටන්


       

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) - හෝමාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) - කැස්බෑව


(තිලකරත්න දිසානායක) - ගම්පහ


(සිරිපුර මදුශානි අබේසිංහ)


 



අදහස් (0)

ඇදිරි නීතියෙන් රටම පාළුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site