IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇට විස වී සිසුහු 15ක් රෝහලේ

කතරගම පාසලක සිසුහු පහළොස්දෙනෙක් ඇට වර්ගයක් කෑමෙන් රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළු කරනු ලැබුහ.

ඇට වර්ගය කෑමෙන් පසු සිසුනට වමනය යන්නට වු බවත්  එක් සිසුවකු  සිය නිවසින් මෙම ඇට ගෙනෙන්ට ඇති බවත්  පාසල් ආරංචි කියයි.

හතර සහ පහ පන්තිවල එම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල කියයි.

 

 



අදහස් (0)

ඇට විස වී සිසුහු 15ක් රෝහලේ

මනෝජ්-සාජා Wednesday, 22 January 2014 09:24 PM

ඇට කියන්නේ මොන ඇටද?.ළමයෙක් ගෙදරින් ගෙනාවනම් අනිවාර්යෙන්ම කල් ඉකුත් උන වර්ගයක් .ගෙනාපු ළමයාගේ දෙමවුපියන් ගෙන් ඇහෙවුවනම් දැනගන්න තිබුනා .(අ)

:       0       0

ජෙරාඩ් Wednesday, 22 January 2014 03:26 PM

දිනන්ඩ ඉස්සර මෙහෙම නම් දිනුවම කොහොම වේවිද ? (නදී)

:       0       0

ධම්ම Wednesday, 22 January 2014 03:35 PM

ඉස්කෝලේ යන කාලේ කාපු 'පහට දෙකේ වඩේ' මතක් උනා. කඩවල් වලින් ඉවතලන පරණ වඩේ විකුණන කෙනෙක් හිටියා අපේ ඉස්කෝලේ ළඟ. සත පහට දෙකක් දෙනවා. දෙකට කඩනකොට නුල් ඇදෙනවා පිළුනුවේලා. පුදුම රසක්. අපට නම් ඉහෙන් බහින රෝගයක් හැදුනේ නැහැ. (නදී)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 22 January 2014 04:55 PM

ඇටයක්, ඇට දෙකක් නෙමේ ගොඩක් කන්න ඇති ඒකයි ඉස්පිරිතාලේ යන්න උනේ. (නදී)

:       0       0

සත්‍යයා Thursday, 23 January 2014 05:12 AM

පව්! බඩ ගින්න ඉදිරියේ මොනවා කැවෙනවාද කියා ළමයින් ට තේරුමක් නැහැ. (අ)

:       0       0

අරුණ ශාන්ත කුමාර Thursday, 23 January 2014 07:36 AM

මහත්මයාණනි එවැනි ප්‍රවෘත්ති පළ නොකරන්නේ එවැනි දේ තව කෙනෙක් ආදර්ශයට ගනී යැයි යන හැඟීම නිසාය.

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 23 January 2014 07:42 AM

දැන් ලංකාවේ දරුවන්ට කන්න අදින්න නැහැ.සමහර දරුවන් සපත්තු දෙකක් ගන්න සල්ලි නැතිව,පාසල් ගාස්තු රුපියල් 500 ක් ගෙවන්න නැතිව ඉන්නවා (අ)

:       0       0

සෙන්සා Thursday, 23 January 2014 07:49 AM

මේක සෙල්ලමි කරුණක් නෙවේ.සුපිරි වෙළදසල්වල පවා තියන ඇට වර්ග පිළිබදව නිසි ප්‍රමිතියක් ඇද්ද යන්න විශේෂයෙන් පරීක්ෂා කර බලන එක කල යුතුයි.ගුල්ලන්ගෙන් හා වෙනත් කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මැලතියන් වැනි සැර රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. මුං, කවිපි සහ කඩල වලට මොවුන් විෂ කලවං කරනවා.විකීණීමේදි පරීක්ෂා කිරීමේ සහතික කිරීමේ ක්‍රම වේදයක් තිබිය යුතුයි. (අ)

:       0       0

දිලුම් Wednesday, 22 January 2014 06:22 PM

ඔහොම තමා ඇට කන්න ගියහම. හොද ඇට තෝරලා දෙන්න දෙව්මපියෝ දෙන ගන්න ඕන. කන එකත් බලල කන්න ඕන. (නදී)

:       0       0

යසවතී Thursday, 23 January 2014 12:50 PM

මේ ඇට වලට අධික ලෙස කෘමි නාශක යොදල තියෙන්න ඇති ගුල්ලෝ ගහනවට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site