ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන තුනක් රුපියල් කෝටි 44100 ණයක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව පොරොන්දු වී තිබේ.
ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර පැවති 49 වැනි ආසියා සංවර්ධන බැංකු මුදල් ඇමැතිවරුන්ගේ සමුළුවේ දී මේ ගිවිසුම් අත්සන් කැරිණි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වෙනම ආධාර දැක්වීමට ද ආසියා සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.
මෙරට දුම්රිය මාර්ග, වරාය සංවර්ධන, විදුලිය බෙදාහැරීම් සහ මහාමාර්ග හා ප්‍රවාහන සේවා වෙනුවෙන් මෙම ණය ප්‍රදානය කෙරේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසියා බැංකුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට ණයක්
රකිත Monday, 09 May 2016 08:51 AM
ණය මොකොටද බදු ආදායම තියෙන්නේ (අ)
ධම්ම Monday, 09 May 2016 08:54 AM
මේ ණය ගෙවන්නේ කවුද?(හේ)
කමල් Monday, 09 May 2016 09:49 AM
මේ මුදල් යටිමඩි ගහගන්නේ නැතිව මුළු මුදලම රටේ යහපතට යොදවයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ.(හේ)
කුමාර් (ගල්ෆ්) Monday, 09 May 2016 10:24 AM
ලංකාවේ යටිතල ගැන කතාවෙනවා, එක්තරා සමීක්ෂණයකට අනුව මහවැලියේ ගොවින් ගෙන් 24% කට උදලු තල පවා නෑ. (ර)