සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය අද (24) බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීය.
ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය සඳහා 2015 ජූනි මාසයේ සිට අනුමත කළ රුපියල් 1000ක විශේෂ දීමනාව සහ 2016 ජනවාරි මාසයේ සිට අතිකාල දීමනා ලබාදීමට පොරොන්දු වුවත් මේ වනතෙක් එය ලබාදීමට කටයුතු නොකළැයි කියමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආයුර්වේද කට්ටියටත් සුවයක් නැතිලු