IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආමි සම්පත් සීඅයිඩීයට

කාලයක් තිස්සේ පොලිසිය සමග කට්ටි පනිමින් සිටි ආමි සම්පත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා රහස් පොලිසියට බාර දුන් බව පොලිස් වි‍ශේෂ කාර්යය බලකා ආරංචි කියයි.

බොහෝ දුරට ඔහු උසාවියට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.

ඔහු හමුදාව හැර ගිය පුද්ගලයෙකු බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

ආමි සම්පත් සීඅයිඩීයට

සිසිර Sunday, 15 May 2016 03:49 AM

සැඟවූ ආයුධ බලන්න රැගෙන යා යුතුම කෙනෙක්... (නි)

:       0       0

ධම්ම Sunday, 15 May 2016 04:28 AM

සෑම්ට අමතක වුණාද මේ අප පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව කියලා. (නි)

:       0       0

ඇසළ Sunday, 15 May 2016 05:34 AM

දේශපාලුවන්ට සම්පතක් වුණ, ජනතාවට බරක් වුණ සම්පත් (බ)

:       0       0

එඩ්වඩ් Saturday, 14 May 2016 02:59 PM

දැන් එහෙනම් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්වෙයි (නි)

:       0       0

විජේ Saturday, 14 May 2016 03:00 PM

ඉතා හොඳ ආරංචියක් (නි)

:       0       0

උපාලි Saturday, 14 May 2016 03:09 PM

මෙයාගෙන් වැඩ ගත් අය හැමතැනම ඉන්නවා. ඒ හින්දා ආවා වගේම එළියට යන්නත් ඉඩ තියෙනවා කරදරයකින් තොරවම. (නි)

:       0       0

සමන්ත Saturday, 14 May 2016 04:38 PM

සියළු දැනගතයුතු දේවල් මෙවර අහගත්තොත් හොඳයි නේද ? (නි)

:       0       0

සෑම් Saturday, 14 May 2016 09:31 PM

ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

අරවින්ද Saturday, 14 May 2016 11:51 PM

අපරාධයක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)

:       0       0

නන්ද Sunday, 15 May 2016 12:14 AM

බලනකොට අපේ රටේ මේ වගේ “සම්පත්“ලා කොච්චර ඉන්නවද, මුළු රටටම “විපත්“ ඇතිකරන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site