IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ආපදා ෆේස්බුක් එකටත් එයි‘

ගංවතුරින් හා නායයෑම් වලින් අවතැන්වූ ජනතාව සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටත් සිය මිතුරු මිතුරියන් ආරක්ෂිතව සිටිද යන්න දැනගැනීමටත් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත.

‘ෆේස්බුක් සේෆ්ටි චෙක්‘ නමැති එම ක්‍රමය හරහා ෆේස්බුක් සාමාජිකයන්ට පණිවිඩයක් ලැබෙන අතර එයින් තමන් ආපදාවලින් ආරක්ෂිතද යන්න සඳහන් කරන ලෙස දැනුම් දීමක් කරයි. එමගින් තම මිතුරු මිතුරියන්ගේ ද ප්‍රතිචාර අනුව ආරක්ෂිතව සිටින පිරිස් හඳුනාගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

නවීන තාක්ෂණය භාවිතයෙන් එසේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ ක්‍රම වේදයක් ෆේස්බුක් අඩවිය ලොව පුරා රටවල් රැසක මීට පෙර අත්හදා බැලීය. ඒ සඳහා ෆේස්බුක් සාමජිකයන්ගේද වැඩි මනාපයක් හිමිව ඇතැයි කියති.

web_2016518Untitled-1

 



අදහස් (0)

‘ආපදා ෆේස්බුක් එකටත් එයි‘

පිටිගල මිලානෝ Wednesday, 18 May 2016 09:56 PM

මමත් නොකා නොබී ෆේස්බුක් බලාගත්ත ගමන්මයි ඉන්නේ. එයාලා ෆේස්බුක් ආවේ නැති හින්දා අපි නොකා නොබී හැඬු කඳුලින් ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site