IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආඳා දොළ රකින්න පාරට බසිති

ආඳා දොළ මුල් කරගනිමින් ඉදිකරමින් පවතින ජල විදුලි බලාගාරයට විරෝධය පළ කරමින් ආඳා දොළ සුරැකීමේ ව්‍යාපාරය අද (9) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

100ක පමණ පිරිසක් එහි පැයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ.

andadola201659_5280 andadola201659_52802 andadola201659_52803 andadola201659_52804

ඡායාරූප - අමිල මධුෂංක



අදහස් (0)

ආඳා දොළ රකින්න පාරට බසිති

අමල් Monday, 09 May 2016 09:39 AM

ලංකාවේ මිනිස්සු කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑනේ. විදුලි බලාගාර වලට විරුද්ධයි. ඒ වුනාට පොඩ්ඩක් කරන්ට් ගියොත් කෑගහනවා.(හේ)

:       0       0

රජින්ද Monday, 09 May 2016 06:34 AM

පහුගිය රජයට වැරදුනෙත් පරිසරය උපරිම ලෙස විකෘති කරපු නිසයි. මේ රජය බලයට පත්වෙනකොට දිව්රුවා පරිසරය සුරක්‍ෂිත කරන බවට. නමුත් කිසිම වෙනසක් නැතිව මහා වනාන්තර විනාශ කරනවා. පුදුම කරුමයක් මේක. (බ)

:       0       0

හිමාල් Monday, 09 May 2016 07:34 AM

වීරෝධතාව ආඳා දොළ ගැන. ඒත් වෙන්න පුළුවන් හානිය මොකක්ද හරියටම කියලා නෑ. මොකද ජල විදුලිය කියන්නේ පරිසර හානිය අඩුම බල ශක්ති ප්‍රභවයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site