IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආනමඩුවේ ධම්මදස්සි හිමි අස්ගිරි අනු නායක ධූරයට

අස්ගිරි පාර්ශවයේ අනු නායක ධූරයට ආනමඩුවේ ධම්මදස්සි හිමියන් අද (5) තෝරා පත් කරගනු ලැබූහ.

මහියංගණ රාජමහා විහාරාධිපති ලෙස උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ද අස්ගිරි මහා ලේඛකාධිකාරී ලෙස මැදගම ධම්මානන්ද හිමියන්ද පත් කරනු ලැබ සිටිති.

අස්ගිරි මංගල උපෝසථාගාරයේදී අභිනව ධූරයන් සඳහා ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික භික්ෂූන්වහන්සේලා පත් කැර ගැනීම සිදු කැරිණි. ධම්මදස්සි හිමියෝ කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරයේ විහාරාධිපති ධූරය හොබවති. ඒ හිමියෝ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කරති.



අදහස් (0)

ආනමඩුවේ ධම්මදස්සි හිමි අස්ගිරි අනු නායක ධූරයට

නිමල් ලලිත Friday, 06 May 2016 02:43 AM

වචනයෙන් කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමේ හැකියාව ඔබ වහන්සේට ලැබේවා! (නි)

:       0       0

ජයරත්න-කරුවලගස්වැව Thursday, 05 May 2016 02:14 PM

තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...වෙසක් තෙමගුලේ සතුටුදායක පුවතක්. මම කාලෙක ඉදන්ම මේ ගැන සිතුව.ඔබ වහන්සේ අපේ පළාතට ලොකු ගෞරවයක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site