IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ ලිඳුල නගර සභාවේ උප සභාපති අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)                       

ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය.

උප සභාපතිවරයා ආදර්ශ ඡන්ද පත්‍රිකා ලඟ තබාගනිමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින බවට 119 හරහා තලවකැලේ පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත උප සභාපතිවරයාගේ නිවස පරීක්ෂා කළ අවස්තාවේ ඔහුගේ නිවස තුළ තිබී ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකා 219 අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට උප සභාපතිවරායා අද (16) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව තලවකැලේ පොලිසිය පැවසීය.



අදහස් (1)

ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ ලිඳුල නගර සභාවේ උප සභාපති අත්අඩංගුවට

Bandara Saturday, 16 November 2019 08:17 AM

මේ පාර නම් පියාගේම අඩිපාරේ ගිය බවක් පෙනේ...

:       55       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site