IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආණ්ඩුව වී ටොන් ලක්‍ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි

(යොහාන් භාසුර)

සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය.

ආණ්ඩුව සතුව වී නොමැති වීම සහල් ප්‍රශ්නයට විසඳුම් දීමට ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇති බවත් ලබන කන්නයේ වී මිලදීගැනීමට ගබඩා පහසුකම් දියුණු කරමින් සිටින බවත් වික්‍රමසිංහ මහතා කීය.

සහල් මිල හතර පස්දෙනෙක්ට තීරණය කිරීමේ අවස්ථාව මින් පසුව නොලැබෙන බවද ඒ වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (1)

ආණ්ඩුව වී ටොන් ලක්‍ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි

W.a.r.k.wiccramaarachchi Monday, 28 October 2024 08:53 PM

ඉතාම හොඳ තිරසාර විසඳුමක්. හැබැයි එක කාර්‍යක්ෂම වෙන්න ඕනේ. ගොවියාට මුදල් ප්‍රමාදයකින් තොරව ලැබෙන්න ඕනේ. වී අලෙවි මණ්ඩලයේ කාර්යක්ෂමව වැඩේ සිද්ද කරන්න ඕනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site