(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආපදා තත්ත්වය හමුවේ වුවද උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කර තිබෙනවා.
බාධාවකින් තොරව විභාගය පවත්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණය කර ගනිමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බැවින් කිසිම චකිතයක් ඇති කරගන්න එපා යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න
සෙනෙවිරත්න Tuesday, 03 December 2024 02:21 PM
සැබෑවටම රජයට ඡන්දය දුන් අයට මේ හදිසියක් නැහැ.. පරණ වහලුන්ට පාරේ රඟපු අය, වලව්වල හාමුලා වගේ ඔවුන්ගෙන් තොර ලොවක් නැති නිසා රජයට අවලාද නඟනවා, ඒවා ඔවුන්ගේ දුක වෛරයට පෙරලීමක්, ඒවා ගණන් ගතයුතු නැහැ...
රුවන් Tuesday, 03 December 2024 02:40 PM
අපිට නම් විශ්වාස රනිල් වගේ සුත්තර පුංචා වගේ හොර සෙල්ලම් කරන අය පාර්ලිමේන්තුවේ ඉන්න කොට විතරයි.
Ruwan Tuesday, 03 December 2024 10:29 PM
අනේ ඔව්.. කරුණාකර විශ්වාස කරන්නකෝ.. හෙළුවෙන් කඩේ යන්නේ ජෙබයියෝ විතරක් නොවේ. ඔක්කොම කට්ටිය විශ්වාසයෙන්... මේ දෙන දැවැන්ත සහන අරගෙන පුනරුදය සමරන්නකෝ. කුහක වෙන්න එපා. කැතයි...