IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අ'පුරේ වායු රයිපල් දෙකක් සොරා ගනියි

අනුරාධපුර  මාතලේ හන්දියේ දී වායු රයිපල්  අලවි  කරන වෙළඳ මධ්‍යස්ථානයකට  ඇතුළු වු සොරුන් පිරිසක්  එහි  තිබු  ලක්ෂයක්  වටිනා වායු රයිපල් දෙකක්  හා  රුපියල්  77500ක් වටිනා  අමතර  කොටස්  සොරාගෙන ගොස් ඇති  බව අනුරාධපුර පොලිසිය කියයි.



අදහස් (0)

අ'පුරේ වායු රයිපල් දෙකක් සොරා ගනියි

අසංක Friday, 29 April 2016 08:29 AM

බාර දෙන්න දේවල් තියෙන්නත් ඕනෙනේ... (ර)

:       0       0

ඇසළ Friday, 29 April 2016 09:24 AM

පොදු සමා කාලය නිසා රජයට බාර දීල කියක් හරි හොයා ගන්න වෙන්න ඇති. එහෙමත් නැත්නම් කවුද කිවුව වගේ ඕව පරණ බඩුද දන්නෙත් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site