අනුරාධපුර තිරප්පනේ හිඳගොල්ල පාරේ දී කාරයකට වෙඩි තබා තිදෙනෙකු මරා දමා අැතැයි පොලිසිය කියයි.
තුවක්කුකරුවන් හා වාහනයේ ගමන් ගත් අය මෙතෙක් හඳුනා ගෙන නැත.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අ'පුරේ කාරයට වෙඩි : තුනක් මරුට
මංජුල රියාද් Saturday, 30 April 2016 01:29 PM
තුවක්කුකරු කෙසේවෙතත් මරණකරු නම් ඉක්මනට හොයාගනීවි (නි)
බෙනට් Saturday, 30 April 2016 01:39 PM
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)
ශශිකා Saturday, 30 April 2016 04:32 PM
පාතාලයට නම් අපමණ අගයක් ලැබිලා වගේ. (නි)
චින්තක Saturday, 30 April 2016 05:10 PM
මේ චිකාගෝවද? ශ්‍රී ලංකාවද? මේකද අර වේදිකා දෙවනත් වෙනතුරු කෑමොර දීලා කරපු අපූරු වෙනස? (නි)
කපිල Sunday, 01 May 2016 01:58 AM
මන් 88-89 ධවල භීෂණයේ දඩයමක් වෙලා අනූනමයෙන් පන බේරාගත් කෙනෙක්. එදා කාලය තවම මතක්වෙනවා. (නි)