පසුගියදා තිරගතවූ "අසාර්" චිත්‍රපටය ඉන්දියාවේ මතභේදයට තුඩුදෙන චිත්‍රපටයක් වනු ඇතැයි විචාරකයන් අනතුරු අඟවන අතර, හිටපු ඉන්දීය සුපිරි නායක මොහොමඩ් අසාරුඩීන් ඇසුරින් නිර්මාණය වීමත්, මෙහි චරිත සඳහා සැබෑ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් සහ දින වකවානු යොදා ගැනීමත් ඊට හේතු වී තිබේ. කෙසේනමුත් එම සමානකම් ප්‍රතික්ෂේප කරන නිර්මාණකරුවන්, ඉන්දියාවේ එකල තීරණාත්මක වූ තරග කිහිපයක්ම නැවතත ප්‍රතිනිර්මාණය කර තිබීමත් කැපී පෙනේ. විශේෂයෙන්ම අනූව දශකයේ සහ 2000 දශකයේ තරග ඊට පදනම් කර ඇති අතර, මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ටෝනි ඩි සෝසාය.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"අසාර්" චිත්‍රපටය මතභේදයට තුඩුදෙන ලකුණු