IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අශෝක විදුහලේ විරෝධය අවසන්

විද්‍යාලයයේ බස් රථය ඡන්ද වැඩට දුන්නැයි කියමින් කොළඹ අශෝක විද්‍යාලයයේ විදුහල්පතිට එරෙහිව දෙදිනක් තිස්සේ පැවැති ගුරු වර්ජනය අද අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැමිණ ගුරුවරුන් සමග සාකච්ඡා කර විද්‍යාලයයේ කටයුතු තාවකාලිකව සෘජු අධීක්ෂණය සඳහා  කොළඹ අතිරේක කලාප අධ්‍යක්ෂ ඊ එම් විජේතුංග මහතා පත් කළ බව පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කීවේය.

 



අදහස් (0)

අශෝක විදුහලේ විරෝධය අවසන්

කමල් Thursday, 27 February 2014 09:39 AM

මැතිවරණ කොමසාරිස්ගේ වැඩේ ගුරුවරු බාරගන්නේ මොකටද? (නදී)

:       0       0

තුෂාර Wednesday, 26 February 2014 01:04 PM

බලන් ගියාම දැන් හොද ගුරුවරු හොයාගන්න එකත් අමාරු වැඩක් වෙලා (දිල්)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 26 February 2014 01:25 PM

අසෝක විදුහලේ ගුරුවරුන්ට අපේ ප්‍රණාමය (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site