IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අවි ගනුදෙනුව වරදී

අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිව් දෙනෙක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ගිනි අවි රැගෙන බණ්ඩාරගමට පැමිණ සිටියදී අද (15) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාසයේ නීති බල ගැන්වීමේ ඒකකය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර යුද හමුදාවේ පළවැනි ගජබා ඒකකයේ හිටපු සෙබළෙක් හා විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබූ පිස්තෝල උණ්ඩ 28ක් පොලිස් බාරයට ගෙන ඇත.

 



අදහස් (0)

අවි ගනුදෙනුව වරදී

අතුල Tuesday, 15 March 2016 05:23 PM

මේවා ඇවන්ගාඩ් ආයුධ වල කොටසක් වෙන්න පුළුවන්. දිගට හරහට මිනීමරන්න ආයුධ කොහෙන්ද? (නි)

:       0       0

උපාලි Wednesday, 16 March 2016 11:39 AM

වැඩ බැරි ටසන්ලගේ අලුත්ම නඩගම මේකද.... (ම)

:       0       0

නයන Wednesday, 16 March 2016 11:33 AM

බොරු මඩ.. තවත් රණවිරුවෝ හිරේ යවන්නද හදන්නේ.(කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 15 March 2016 05:32 PM

සමහරු හත්පොළේ ගාගන්න වගෙයි හදන්නේ. අනේ මන්දා මේ සිද්ධවෙන දේවල්! (නි)

:       0       0

අන්වර් Wednesday, 16 March 2016 05:32 AM

ඉක්මනින් සොයා බලා දැඩි දඬුවම් දිය යුතුයි (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 15 March 2016 07:21 PM

හොඳින් බැරිනම් නරකින් හෝ බලයට එන්නට තැත්කරන්නේ කවුද කියා දැන් දැන් සිදුවෙන දේවල් වලින් මනාව පැහැදිලි වෙන බව නොපෙනෙන්නේ අන්ධයන්ට පමණයි. (නි)

:       0       0

විජේ Tuesday, 15 March 2016 07:52 PM

හොඳ වැඩක්. මේ වගේ දේවල් වෙන්න ඕනෑ. බලයේ සිටින, නොසිටින සියලු දෙනාටම එක වගේ සළකන්න ඕනෑ. (නි)

:       0       0

හිමාල් Wednesday, 16 March 2016 02:10 AM

ඔය එන්නේ එළියට ටික ටික... අපි බලමුකෝ. (නි)

:       0       0

රුචිර Wednesday, 16 March 2016 02:31 AM

මේක ආරම්භයේදීම අහුවුණ එක ගැන සතුටුයි අපිට (නි)

:       0       0

නෞෂි Wednesday, 16 March 2016 02:44 AM

නන්දලාල් සිල්වා මහත්මයා කියපු දෙය සහතික ඇත්ත. බලය නැතුව වියරුවැටිලා ඉන්නවා සමහර අය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 March 2016 09:27 AM

දැන් හිතාගන්න පුළුවන් නේද එක පාරටම පාතාලේ නැගිට්ටේ කොහොමද කියල ? රටම අස්ථාවර කරලා බලය ගන්න දඟලන බඩගෝස්තර වාදීන් දැන් වැඩ පටන් අරන් , කරුමේ කියන්නේ යහපාලනේ තාම නිදිවදිනවා (බ)

:       0       0

බටන්ගල Wednesday, 16 March 2016 03:12 AM

මෙයට සම්බන්ද අයගේ නම්ගම් දැනගැනීමට ජනතාවට අයිතියක් නැද්ද? (ර)

:       0       0

සඳරුවන් Wednesday, 16 March 2016 03:08 AM

නන්දලාල් සිල්වා රටේ වෙන ඔක්කොම අපරාද තමන්ගේ දේශපාලන කොනයෙන් බලන්නේ නැතුව ඉන්න නැත්තම් ඔබත් රටට වෙහිලු සපයන්නෙක් වේයි. (ර)

:       0       0

සුරංග Wednesday, 16 March 2016 03:12 AM

මොනද මේ වෙන්නේ. කොහොමද මේවා වෙන්නේ. (ර)

:       0       0

ගයාන් Wednesday, 16 March 2016 03:26 AM

හොඳින් බැරිනම් නරකින් හෝ බලයට එන තියරිය ඇවිත් වගේ (ම)

:       0       0

අබරන් Wednesday, 16 March 2016 10:11 AM

ඔය අහුවුණු එකක් .... අහු නොවුණු ඒවා කොපමණ ඇද්ද ? (ර)

:       0       0

අමල් Wednesday, 16 March 2016 10:39 AM

සොයා බලා දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

අනීසා Wednesday, 16 March 2016 04:14 AM

88-89 කාලේ මිනිමරපු ආයුධ නැවතත් කරලියට එනවා වගේ තම පෙන්නේ (ම)

:       0       0

රුවන් Wednesday, 16 March 2016 04:31 AM

රණවිරුවන් දඩුවම් කරන්න එපා (බ)

:       0       0

ෂේන් Wednesday, 16 March 2016 04:50 AM

දැන් කියිද දන්නේ නෑ රණ විරුවන්ගෙන් පළිගන්නවා කියල (බ)

:       0       0

සලීම් Tuesday, 15 March 2016 05:05 PM

ඇති යන්තම්, දෙවියෝ බැලුවා වගේ ඒක අහුවුණ එක (නි)

:       0       0

උපාලි Tuesday, 15 March 2016 05:01 PM

අපාට හිතාගන්න පුළුවන් පොලිස් පරීකෂවරයෙක් බොඩිගාඩ් හැටියට තියාගන්න තරම් ප්‍රබල ලේකම් කවුද කියලා. මොකක්ද මේ සෙල්ලම කියලා ඉක්මනට එළිදරවු වෙනවා නම් අපි කැමතියි. (නි)

:       0       0

ටිකිරි ලොකු බණ්ඩා Wednesday, 16 March 2016 11:11 AM

මේ වෙනදේවල් දැක දැක සුදු හුණු ගාන කඩේ යන අය ඉන්නවනේ, ඒකට කියන්නේ උණු පුරුකේ දාලවත් අරින්න බැහ පුරුදු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site