IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අවුරුදු කොහා පදවියට පියඹයි

රට පුරා තැන තැන අවුරුදු උත්සව තවමත් පැවැත්වේ. අප්‍රේල් අවසන් වන තුරු මෙම උත්සව සංවිධානය කර ඇත. පදවියේ පොලිසිය ද එවැනි අවුරුදු උත්සවයක් සංවිධානය කළේය.

සූරිය වැව අද (19) පැවති අවුරුදු උත්සවයක දී ගම හරහා දිවීමේ තරගයට එක් වූ තිස් හත් හැවරිදි දෙදරු පියෙක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි.

SAM_0499 SAM_0504 SAM_0508


 

උඩඊරියගම සුහද මිතුරු හවුල  සංවිධානය කළ බක්මහා උළෙල  උඩඊරියගම  වෙල්යායේදී පැවැත්වුණු අතර එහි  එහි විවිධ ඇඳුම් තරගයේ සිත් ඇදගන්නා අංගයක් වුයේ ගොවියකුගේ පිළිරුවක් ලෙස කළ චරිතය නිරූපණයයි.

මයිකල් ජැක්සන්, කෝරලේ මහත්තයා, ගුරුවරියන් ,මරියතුමිය වැනි චරිත විවිධ ඇඳුම් තරගයේ දී ඉදිරිපත් කළ අතර මුල්තැන හිමි කර ගැනීමට ගොවි පිළිරුව චරිතය නිරූපණය කළ නිරූපණ ශිල්පියා සමත් විය.

vlcsnap-2016-04-18-20h09m02s150 vlcsnap-2016-04-18-20h09m20s81 vlcsnap-2016-04-18-20h10m42s149

ඡායාරූප - සෙනරත් බණ්ඩාර

 

 



අදහස් (0)

අවුරුදු කොහා පදවියට පියඹයි

පිටබැද්දර ජයා Tuesday, 19 April 2016 12:35 PM

මාත් කලබලෙන් අනිත් නිවුස් බලන එක පැත්තක තියල මේක බැලුව , නව නිර්මාණ නියමයි (බ)

:       0       0

සෑම් Tuesday, 19 April 2016 07:09 AM

පොලිසියෙන් පවත්වපු අවරුදු උත්සවයේදී මිරිස් ගෝනියේ බැස්සවීම, බාල්කයේ එල්ලා තැබීම , ඔලුව වතුර ටැංකියේ එබීම , වැනි තරඟ පවත්වන්න ඇති . (කෞ)

:       0       0

චන්දික Tuesday, 19 April 2016 10:24 AM

ඉතාම හොද නිර්මාණයක්.(ම)

:       0       0

ගමගේ Tuesday, 19 April 2016 10:52 AM

මා හිතුවේ ඇත්ත පිළිමයක් කියලා. විස්තරය කියෙව්වම පස්සේ දැක්කේ රඟපෑමක් බව.(හේ)

:       0       0

සුනිල් Tuesday, 19 April 2016 11:44 AM

හරි පුදුමයි. මේ චරිත කොහොමද විකට ඇඳුම් තරඟයකට ඉදිරිපත් කරන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site