IMG-LOGO

අවුරුදු කැවිලි මිලත් ඉහළට

(සුජිත් හේවාජුලිගේ )

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා කැවිලි වර්ගවල මිල දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

මුං කැවුම් ,කොණ්ඩ  කැවුම් සහ අතිරස එකක් රුපියල් 70ත් 80ත්  අතර මිල ගණන්වලට  අලෙවි කෙරෙන අතර කොකිසක් මේදිනවල අලෙවි කෙරෙන්නේ රුපියල් 30 කට පමණ බවද  ඔවුහු සඳහන් කරති.

පැණි වලල්ලක් රුපියල් 35 කට  අලෙවි කෙරෙන අතර ආස්මියක් අලෙවි කෙරෙන්නේ රුපියල් එකසිය විස්සකට පමණය.

සාමාන්‍ය බටර් කේක් කිලෝවක මිලද  රුපියල් දහසක් දක්වා ඉහළ නැග ඇතැයි  පාරිභෝගිකයෝ සඳහන් කරති.

කැවිලිවර්ග නිෂ්පාදනයට ගන්නා  පොල් තෙල් ,සීනි  සහ  හාල් පිටි මෙන්ම ගෑස් මිල ඉහළ යෑම  නිසා මේ තත්ත්වය උදාවූ බව  රස කැවිලි  නිෂ්පාදකයෝ පිරිසක්  පැවසූහ.



අදහස් (1)

අවුරුදු කැවිලි මිලත් ඉහළට

බද්රානි Wednesday, 13 April 2022 04:25 PM

මෝඩ සිංහලයෝ නටපු නැටිල්ලට මේ සැරේ අවුරුදු කනවා වෙනුවට නෝම්බි අල්ලපල්ලා. පුළුවන් නම්, අර ගොඩගිය V8 කාරයින්ගෙන් යමක් හිඟා ගෙන කාපල්ලා. උන් මේන් කියලා දෙයි බලාගෙන හිටපල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site