IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අවුරුද්දත් කිට්ටු කිට්ටු:කඩේ ගියොත් මට්ටු මට්ටු

දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක්  කඩ සාප්පු වලට යති.

ඇතැමෙක් සුපිරි සාප්පුවලින්  මිල අධික රෙදි පිළි ගනිති ඇතැමෙක් පදික වේදීකාවේ ඉටි කොළ කඩෙන් රෙදි ගනිති.

මේ මාතර  පදික වේදිකාවේ කඩ පෙළකි.

 



අදහස් (0)

අවුරුද්දත් කිට්ටු කිට්ටු:කඩේ ගියොත් මට්ටු මට්ටු

සමන්ති Tuesday, 01 April 2014 08:12 PM

පසුගිය දිනවල කඩේ ගිය අයට සාරද දන්නේ නැහැ (නි)

:       0       0

සුජි Tuesday, 01 April 2014 08:25 PM

නැති බැරි කාටත් යහතින් අවරුදු කන්න ලැබේවා (දී)

:       0       0

ෂෙහාන් Tuesday, 01 April 2014 08:27 PM

හොරකම් නොකර තම තමන්ට හැකි පමණින් අවරුදු සමරන්න (දී)

:       0       0

සරත් Tuesday, 01 April 2014 08:27 PM

අපේ රටේ හැමෝටම අවරුදු සිරිය ඇවිල්ල. ලංකාවේ හැමෝම කොහොම හරි අව්රුද්ද ජයට කනවා. හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා. ටික දෙනෙක් තම සමීපතමයන් වෙනුවන් වැලිකතරේ ... (දී)

:       0       0

අජන්තා Tuesday, 01 April 2014 08:29 PM

අනේ මන්දා දැන් රුපියල් 1000 ක් අරන් කඩේ ගියාම ගෙන්න පුළුවන් අර රු.1 බැග් එකකින් භාගයයි (දී)

:       0       0

ආශා Tuesday, 01 April 2014 08:30 PM

කොච්චර මොනවා කිව්වත් එලියට බැහැල බලන්නකෝ සෙනග (දී)

:       0       0

ගුණපාල Wednesday, 02 April 2014 11:20 AM

දැන් නම් කඩේ ගියොත් මට්ටු මට්ටු තමයි (නි)

:       0       0

කුමාරි Tuesday, 01 April 2014 08:36 PM

අනේ මන්ද. අපේ දුව නම් කිවේ අනේ අම්ම,කඩ සාප්පු වල නම් සෙනග පිරිලා හැබැයි ගන්න කියල හරි හමන් ඇදුමක් නැහැ කියල.තියන විච්චුර්ණ වල ගාන විතරලු. (දී)

:       0       0

සරත් Tuesday, 01 April 2014 09:31 PM

අවූරුදත් කිට්ටු කිට්ටු එරබුදු මල් මොට්ටු මොට්ටු කනේ තියන පොට්ටු පොට්ටු බැංකුවකට කිට්ටු කිට්ටු (දී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 01 April 2014 01:03 PM

ඉටි කොළ කඩේ දිහා බැලුවාම රටේ බංකොලොත් බව හොඳට පේනවා. මේක පොඩි දරුවන්ගේ සෙල්ලම් කඩයක් වගෙයි. වෙනදට ඔහොමද? ඇඳුම් ගොඩවල් පදික වෙළඳ පොලේ විකුනන්නේ. (නදී)

:       0       0

චමිලා Tuesday, 01 April 2014 10:58 PM

අව්රිදි කාලෙට විතරක් නෙමෙයි හැමදාම මේ වගේනේ (දී)

:       0       0

සුභා Tuesday, 01 April 2014 10:58 PM

සල්ලි සල්ලි සල්ලි මට නම් හිතා ගන්න බැහැ අව්රුදු කාලා ඉවර වෙනකොට මාවත් ඉවරවෙලා තියෙයි (දී)

:       0       0

දිමුතු Tuesday, 01 April 2014 01:22 PM

මුදල් ඉතිරි කර ගැනීමට පුරුදු වෙමු. අමාරු කාලයක් ඒවි.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 01 April 2014 01:26 PM

ලියනගේ මෝඩ කතා කියන්න එපාෙ. කේ.එෆ්.සී, ෆූඩ් සිටි එකේ ඉන්න සෙනග බලල කියන්න පුලුවන්ද රට දියුණුයි කියලා.(නදී)

:       0       0

පිටිගල Tuesday, 01 April 2014 01:27 PM

දන්සල් දොරෙහි නැත යදියෝ......සල්පිල් වලය පුර වැසියෝ.........පන්සිල් රකිති මැර වරයෝ.......මේ කේතුමතී නුවරයි.....(නදී)

:       0       0

චානක Tuesday, 01 April 2014 02:30 PM

දැන් මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඔය වගේ පොඩි ක‍ෙවලට යන්නේ නැහැ. යන්නේ ලොකු ලොකු ඒවා. දැන් අපි ඔක්කොම ඇති හැකි අය. (ස)

:       0       0

සිරි Tuesday, 01 April 2014 02:50 PM

ඔය කැමරාව රටේ ඕනෑම තැනක තියන සුපිරි රෙදි සාප්පුවකට හරි. මොකද දැන් ලංකාවේ බොහෝ දෙනා යන්නේ ඒවා වලටයි. දැන් කවුද ඉටිකොළ කඩ වලින් රෙදි ගන්නේ ? (ස)

:       0       0

වීරසේකරගේ Tuesday, 01 April 2014 03:28 PM

ඡන්දය දී පරිප්පු කන මාතර මිනිස්සු.(නදී)

:       0       0

චන්දි Tuesday, 01 April 2014 03:32 PM

අනේ දැන් ලංකාවේ ගොඩක් දියුණුයි. අපේ අම්බලන්ගොඩ ටවුමේ කඩ සාප්පු නම් ගොඩක් හැඩයි, ලස්සනයි , අවුරුදු ජයයි. සරත් ,පහන් මල්ලිලත් රූපත් මතක් කරන්න කැමතියි. මේ ලියන්නේ මගේ නිවසේ , ලංකාවේ සිට (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Tuesday, 01 April 2014 03:45 PM

ඉක්මනට හැංගෙන්න තැනක් හොයා ගනියෝ..... අපේ චන්දි අක්කා ලංකාවට ඇවිල්ලෝ..... (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 01 April 2014 04:05 PM

අමිල රැවටෙන්න එපා ඔය චන්දි අක්කාගේ නම පාවිච්චි කර ලියන කෙනා. චන්දි අක්කාගේ නෙමේ ඔය ලංකාව දියුණුයි අදහස. (නදී)

:       0       0

නීල් Tuesday, 01 April 2014 04:26 PM

ලියනගේගේ ඔලුව ඇතුලේ මොනවද තියෙන්නෙ.පදික වේදිකාවේ ඉටිකොළ කඩ නැතුව බිල්ඩින් ගහන්ඩද කියන්නේ.හරහටම තමා කතා කරන්නේ. (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Tuesday, 01 April 2014 04:30 PM

එහෙනම් නිලූ මේ "චන්දි" කියල ලියන්නේ "හොර චන්දි " කෙනෙක්ද? (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 April 2014 05:47 AM

නත්තල් කාලෙට මම සිටින රටේ හැම දෙයක්ම හිතාගන්න බැරි තරමට ලාබ කරනවා. මේ කාලයට වටිනා කියන දේවල් අවුරුද්දටම සැහෙන්න රැගෙන යාම මිනිසුන්ගේ සිරිත. හැම උත්සවයකදීම එහෙම කරනවා.එකට ලංකාවේ අනෙක් පැත්ත.උත්සවය ඉවරවනවිට මිනිස්සුත් ඉවරයි (දී)

:       0       0

විදානේ Tuesday, 01 April 2014 06:18 PM

ඉටිකොළ කඩෙන් හරි මම නම් බලන්නේ අළුත් ඇඳුමක් ගන්නයි (නි)

:       0       0

විදානේ Tuesday, 01 April 2014 06:18 PM

අවුරුදු කාලෙට අපි හැමෝටම හරි සතුටුයි නේද? (නි)

:       0       0

රංජන් Wednesday, 02 April 2014 09:41 AM

අවුරුද්ද අද වාණිජ කරණය වෙලා, කල් ගිය ඇදුම් විලාසිතා සේල් කියලා වැඩි ගානට විකුණන මුදලාලි ගොඩ, අපි අතේ තියන තුට්ටු දෙක වියදම් කරලා අවුරුද්දම හුල්ලනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site