IMG-LOGO

"අවදානමට පෙර සූදානම"

අරණායක නාය ගිය ප්‍රදේශවල අධිඅවදානම් කලාප ලෙස නම් නොකළ ප්‍රදේශවලද ජනතාව බියෙන් ජීවත් වන්නේ නම් වැසි සමය අවසන් වන තුරු ඔවුන් ද ඉවත් කරන ලෙස ආපදා කළමාණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (16) අරණායක දී ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය.   

තව දුරටත් නාය යතියි බියෙන් තම නිවෙස් වලට යෑම ප්‍රතික්ෂේප කරන ජනතාව බලහත්කාරයෙන් නිවාස වලට නොයන ලෙසත් ඇමැතිවරයා අදාල බලධාරීන්ට කියා සිටියේය.

 



අදහස් (0)

"අවදානමට පෙර සූදානම"

කේෂලා අමන්දා Thursday, 16 June 2016 10:14 AM

එක හොදයි, ඒ උනාට ඒ මිනිසුන්ට පිහිටක් වෙන්න තියෙනවා නම් ගොඩක් හොදයි. (ර)

:       0       0

ධම්ම Thursday, 16 June 2016 05:08 PM

ඉවත්වෙන්න කිව්වාට ඉවත්වෙන්නේ කොතනටද කියන එකත් කියන්න ඇමතිතුමා. මේ මිනිසුන්ට අවම පහසුකම්වත් ඇති නිවහනක් ලබාදෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 484 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 644 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site