ගල්ගමුව ඇහැටු වැව පහළගම වැව රක්ෂිතයේ ඇත් පැටවකු අල්ලා හොරෙන් රැගෙන යාමට ආ පිරිසක් වන ජීවී නිලධාරීන් දැක පැටවා දමා පළා ගිය බව වාර්තා වේ.
අඩි පහක් පමණ උසැති මේ ඇත් පැටවා නයිලෝන් කඹ දමා රැගෙන යාමට සුදානම් කැර තිබු බවත් දෙදෙනකු අත අවි තිබු බවත් වන ජීවී නිලධරයෝ කියති.
අලි පැටවුන් රැගෙන යාමට ආ දෙදනා සොයා මෙහෙයුමක් ද අරඹා ඇත.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලි හොරකමක් අල්ලයි
චන්ද්‍රා Wednesday, 05 February 2014 03:36 PM
2014 අලුත්ම හොරකම්, ඔහොම යන්,.... (දී)
හේමන්ත Wednesday, 05 February 2014 03:45 PM
හුනෝ, ඉබ්බ්බෝ, කැස්බෑවෝ,අලි, මාළුවෝ, සමනළයෝ, හිකන්නල්ලු, ගොළුබෙල්ලෝ, ගෙම්බෝ සහ වල්ලපට්ට වෙළදාම ප්‍රවර්ධනය සඳහා ඇමති වරයෙක් ළඟදීම පත්කරන්න වේවි. (දී)
පිටබැද්දර ජයා Wednesday, 05 February 2014 05:46 PM
අනේ මහත්තයෝ ඕව මේ ගමේ ඉන්න හේරත් හාමිලට සිලින්දුලට කරන්න පුළුවන් වැඩද ? නිකන් සුදු ලුණු පොඩි නොකර ඉමු ඔන්න ඔහේ (අ)
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 05 February 2014 08:24 PM
මේ ඇත් පැටියා කැලේ ට යවන්න ,මැතිඅමති වරුන්ට ඕන විදිහට අනාත ගාර වලට යවන්න එපා .සත්තු වෙනුවෙන් කල යුතු හොදම දේ ඒගොල්ලන්ගේ පාඩුවේ කැලේ ඉන්න දෙන්න.අලින්වත් දැන් ගෙවල්වල ඇති කරන්න ගන්නවා.(දී)
කරු Wednesday, 05 February 2014 08:28 PM
වාසනාවන්ත අලි පැටියෙක් (දී)
සිරාන් Wednesday, 05 February 2014 09:16 PM
අලි පැටවු හොරකම් කරන්නේ ලොකු ලොකු අය. මේවාට දේශපාලකයෝ සම්බන්ධයි. පස්සේ මෙයාලට උප්පැන්න හදනවා. ඔය එකක් විතරයි. කොහෝ හරි අලිපැටවු ඉන්නවානම් ඒ හොරකම් කරපු අලිම තමයි.(දී)
සිරානි Wednesday, 05 February 2014 09:18 PM
ඉඳිකටුවක් වගේ දෙයක් නොවෙයි නේ. හොරකම් කරන්නෙත් ප්‍රවාහනය කරන්නෙත් බලධාරීනදැනුවත්ම තමයි(දී)
පියල් Thursday, 06 February 2014 08:52 AM
අලි විශාල ප්‍රමාණයක් ගම් වැදීම හේතුකොට ගෙන මරා දමනවා. එයිට අමතරව වාහනවල කෝච්චිවල හැප්පෙනවා. කරන්ට් වැදිලා මැරෙනවා. ඉතින් එයිට වඩා හොදයි හදාගන්න පුළුවන් අයට දෙන එක.(නදී)
දුෂාන් Friday, 07 February 2014 08:26 AM
අලි විකුණන එකත් බිස්නස් එකක්. ඕන මොන ක්‍රමයෙන් හරි සල්ලි හොයන්න.(දී)
නුවන් Thursday, 06 February 2014 10:31 AM
මෙහෙම හොර කම් කලාම මීලග අලි පරම්පරාවක් නැහැ ආයි පැටව් ගහන්න , හරියට දැන් ඉන්න අම්මල තත්තාල ළමයි නොහැදුවොත් මනුෂ්‍ය සංහතිය නැති වෙනවා වගේ. උඩ ඉන්න පාලකයන්ට කිසි ගානක් නැහැනේ.(නදී)
වනස්පති Wednesday, 05 February 2014 02:16 PM
බලන්න දේශපාලනයත් මේකට සම්බන්දද කියල? (දී)
ජීවන්ත Wednesday, 05 February 2014 02:45 PM
පුදුම මිනිස්සු හේන් වල ගෙවල් හදලා අලින්ට තැනක් නැහැ ඉන්න එවුන් මරනවා (දී)