පසුගිය මාස ගණනාවක් පුරාවටම තැන් තැන්වල අනවසරයෙන් තියාගෙන හිටපු හොර අලි අත්අඩංගුවට ගත්ත... තවමත් මේවට අදාළ අලිනඩු ඉවරයක් නැතිලු...
මේ අලි ප්‍රශ්නය නැගල යද්දී අපේ නායක හාමුදුරැවරැයි ප්‍රභූවරැයි ඒ ගැන ආණ්ඩුවට තදින්ම කරැණු දැන්නුව රටේ ලොකු මහත්තුරැ දෙන්නටත් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් වුණාලු... විශේෂයෙන්ම මේ ගැන ප්‍රශ්න මතුවුණේ ආණ්ඩුව සන්නස් මගින් අලි තෑගි පිරි නැමීම ගැනයි... ඉතින් මේ කතාව හොයාගෙන යනකොට පසුගිය කාලෙ තිබුණ හැම ආණ්ඩුවක්ම මේ විදියට සන්නස් මගින් අලි තෑගි දීලලු තියෙන්නෙ....
ඒ සන්නස්වලට අත්සන් කරපු රටේ ලොකු ලොක්කන්ගෙ නම්ගම් පවා දැන් ආණ්ඩුවෙ වගකිව යුතු අය ළඟ තියනව කියලයි ආරංචි. අද බලයෙ ඉන්න බලවත් කෙනකුත් පන්සලකට සන්නස් දෙකක් මගින් අලි තෑගි දුන්නය කියනවනේ...
ඒ නිසා අලිනඩු තවත් ඉස්සරහට ගන්නෙ නැතිවෙයි කියලයි ආරංචි.
2025 දෙසැම්බර් මස 30
163
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලි නඩු