IMG-LOGO

‘අලි නඩුවට මහේස්ත්‍රාත් උසාවියට‘ : නීතිපති උපදෙසුත් ලැබිලා

අනවසර අලි පැටියකු ළඟ තබාගෙන සිටි බව කියන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබුණත් ඔහු එහි නොගිය බව වාර්තා වේ.

මහේස්ත්‍රාත්වරයා අසනීපවී සිටීම ඊට හේතුව බව කියති.

මහේස්ත්‍රාත්ට අමතරව තවත් තිදෙනකුගෙන් මේ සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවකු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙසතියකට පමණ කලින් රහස් පොලිසියට උපදෙස් දුන්නේය.



අදහස් (0)

‘අලි නඩුවට මහේස්ත්‍රාත් උසාවියට‘ : නීතිපති උපදෙසුත් ලැබිලා

ඩිල්ෂාන් Sunday, 15 May 2016 03:29 AM

නීතිය සාධාරණව ක්‍රියාත්මක කළ මහේස්ත්‍රාත්වරයෙක්. (නි)

:       0       0

සමන්ති Friday, 13 May 2016 03:18 PM

මාර්ග වාහන හසුරුවන පොලිසියේ රාලහාමිලාට සත් පත්තිනි පිහිටයි (බ)

:       0       0

රොහාන් Friday, 13 May 2016 04:34 PM

අපේ ලංකාවේ මිනිස්සු ගැන නම් හිතාගන්නත් අමාරුයි. හරි පුදුම රටක් (නි)

:       0       0

පෙරේරා Saturday, 14 May 2016 09:30 AM

ඔය අහුවුණ ටික විතරයි. (ර)

:       0       0

ජයම්පති Friday, 13 May 2016 05:39 PM

උසාවියකට කතාකළොත්, රිමාන්ඩ් කළොත් වැඩි දෙනෙක් අසනීප වෙනවා. ඉතින් මෙහෙම හදිසි අසනීපකාරයෝ රාජකාරියට සුදුසුද මන්දා. (නි)

:       0       0

දිලන්ක Friday, 13 May 2016 07:21 PM

නීතිය කාටත් පොදුයි. එච්චරයි අපි කියන්නේ (නි)

:       0       0

මිලින්ද Friday, 13 May 2016 07:24 PM

දැන් උසාවි ඉස්සරහත් අලි පැටවූ දාලා යනවද කොහේද (නි)

:       0       0

ජේමිස් Friday, 13 May 2016 07:27 PM

නීතිය දැන් රටේ ක්‍රියාත්මක වෙන විදිය තමයි ඉතින්. එයාලා නම් කොහොමහරි ගොඩ යයි (නි)

:       0       0

කෝනාර Friday, 13 May 2016 10:50 PM

තමන් වැරදිකරුවෙතු නම් හොඳම බෙහෙත නඩුව ඇදීම බව අප රටේ සාමාන්‍ය මිනිසුන් පවා දන්නා දෙයකි. නඩු ඉක්මනින් විසඳාගැනීමට අවශ්‍ය වන්නේ සාධාරණ මනුෂ්‍යයින්ට පමණි. මෙය දැන දැනත් මෙම නඩු ඇදීමේ හිඩැස වහන්න අද වෙනතුරු මොකුත් නොකළ එකයි පුදුමේ. (නි)

:       0       0

ඩිලාන් Saturday, 14 May 2016 01:45 AM

එදාම අසනීපවුණ එකනේ වැඩේ! (නි)

:       0       0

කෝලිත Saturday, 14 May 2016 01:44 AM

අපරාදේ! එදාම අසනීප වුණානේ. නැත්නම් යන්න වෙන්න ඇති හිටියේ (නි)

:       0       0

ඉන්දික Saturday, 14 May 2016 03:39 AM

කෝ අර හාමුදුරුවන් ගැන ලොකු ලොකු කතා කියපු අය දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 13 May 2016 11:18 AM

නීතිය තරාතිරම නොබලා සර්ව සාධාරණව ක්‍රියාත්මක වීම අපි අවුරුදු ගණනක් තිස්සේ බලාපොරොත්තු වුනු දෙයක්. හැබැයි මේ වෙනස තේරුම් ගන්න පාට කන්නාඩිවලින් බැලුවොත් නම් බැහැ. (බ)

:       0       0

සෑම් Friday, 13 May 2016 11:30 AM

මෙතුමාට සෑදී ඇති අසනීපයේ නම "නීතියට බයවීම" ලෙස දැක්විය හැකියි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 13 May 2016 11:37 AM

ඕක අලි අසනීපයක් වෙන්න බැහැ. දවසෙන් දෙකෙන් ඉහෙන් බහින ලෙඩක් වගෙයි පෙනෙන්නේ. ඔහොම තාවකාලික ලෙඩ්ඩු සිය වියදමින් ගිලන් රියක පටවාගෙන සීඅයිඩියට හෝ අධිකරණයට ගෙනගොස් මේ පරීක්ෂණ ඉක්මනින් ඉවර කළොත් යහපාලන රජයට මහජනයා වෙනුවෙන් සැළකියයුතු වැඩ කටයුතු ගොඩක් ඉවර කරන්න පුළුවන් වේවි. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 14 May 2016 03:46 PM

කවුරු වුණත් වැරදි නම් වැඩේ වැරදියි (නි)

:       0       0

සෑම් Friday, 13 May 2016 11:51 AM

මේ වගේ අය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්නවා කීම මොන විහිලුවක්ද? (නි)

:       0       0

රෝහිනී Friday, 13 May 2016 11:54 AM

අසනීප වෙනවා නම් සියලු දෙනාම අසනීප වියයුතුයි. (නි)

:       0       0

කිත්සිරි Saturday, 14 May 2016 08:30 PM

නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

රුවන් Saturday, 14 May 2016 05:15 AM

මේ ගැන අධිකරණ සේවා කොමිෂන් සභාව මොකද කරන්නේ කියා බලමු. (නි)

:       0       0

ධම්ම Friday, 13 May 2016 01:18 PM

නඩුකාරයෝද මනුෂ්‍යයෝය. (බ)

:       0       0

පෙරේරා Saturday, 14 May 2016 06:05 AM

අපරාධකරුවෙකු ලෙස සැකකරන අයෙකු වෙනත් අපරාධ වලට සම්බන්ධ සැකකරුවන්ව විනිශ්චය කරන්න සුදුසු ලංකාවේ විතරක් වෙන්න ඇති නේද? (නි)

:       0       0

අතුල Saturday, 14 May 2016 06:33 AM

උසාවියේ වැඩකරන්නේ ඇයි ඉතින් මෙහෙම අසනීපවෙන අය? අනිත් අයට නම් මොනතරම් තීන්දු දීලා තියෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site