(අමදෝරැ අමරජීව)
කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රියට අග්බෝපුර හා කිතුල් උතුව දුම්රිය ස්ථාන අතර දී අලි දෙදෙනකු ගැටී මිය ගොස් ඇති බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
තුවාල ලැබු අලියකු රක්ෂිතයට පලා ගොස් ඇතැයි දැන ගන්නට ඇත.
අනතුරෙන් දුම්රිය පැය දෙකක් ප්‍රමාදවි ධාවනය වු බව දුම්රිය බලධාරිහු පවසති .
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සෝමාවති ජාතික වනෝද්‍යානයට හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට සිමාවි ඇති දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි අනතුරුවලට ලක්වන බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලි දෙකක් කෝචිචියට බිලි වෙති
Lal Saturday, 13 May 2023 10:25 PM
දන්නා දවසේ ඉඳලා අලි මරනවා ,1950 ඉඳලා ,මේ දුම්රිය නවත්වලා ප්‍රයිවට් බස් කාරයන්ට දෙමු
සමරකෝන් Sunday, 14 May 2023 07:34 AM
නොදන්නා කමට අහන්නේ අලියා ඉදිරියේ ඉන්නවා... පෙනෙද්දී නතර කළ නොහැකි දුම්රිය අලියා හැපුණාම නවත්තන්නේ කොහොමදැයි පහදා දෙන්න...