(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ සන්දිය උයන මහල් නිවාස සංකීර්ණය 8 වැනි මහලේ රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු එම මහලේන් බිමට පැනීම නිසා බරපතළ තුවාල ලබා ඇතැයි මිහිජය සෙවණ පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම සැකකරු මෙසේ බිමට පැන ඇති බව පොලීසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අල්ලන්න ගිය සැකකරු ඉහළ මහලෙන් බිමට පැනලා
Perera Tuesday, 23 May 2023 10:45 AM
පැනලද ,පන්නලද?