
(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි අද (09) අලියෙක් පහරදීමෙන් තිදරු පියෙක් මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මදයමලලන්ද පදිංචි උපුල් ප්‍රියන්ත (48) හැවිරිදි තිදරු පියෙකි.
පෙරදින රාත්‍රී කාලයේ සිට ගමට අලි පැමීණ ඇති හෙයින් උදෑසන කාලයේ වල් අලින් පලවා හැරිමට ගම්වාසින් සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේ දි මෙම පහරදීම සිදුවී ඇති බව ගම්වාසිහු පවසති.
මෙම ප්‍ර දේශයට නිරන්තරයෙන් අලි ගම්වැදිම හේතුවෙන් ගොවිතැන් හා දේපල වලට හානි සිදු කරමින් ජන ජීවිතයට තර්ජනයක් එල්ලවි ඇති බවද සිදරංගගම විහාරාධිපති කිරම සුගුණසිරි හිමියෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියාගේ පහරින් තිදරු පියා මරුට