වසර තුනකට පෙර මිය ගිය කතකගේ මනාපය ඉල්ලා බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂකයකු ඇගේ ලිපිනයට ඡන්ද කොළයක් යවා ඇත.
අද එය නිවසට ලැබුණු බව ඇගේ දරුවෝ කියති
මිනුවන්ගොඩ කළපුගොඩ ආර් ඇර්ලින් ෆොන්සේකා මහත්මියට මේ ලිපිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලියෙක් කනත්තෙනුත් මනාපයක් ඉල්ලයි
සෑම් Thursday, 27 February 2014 11:39 AM
මේකට තමා ""නාමේ නොදිරනා කුණුකය දිරනා "" කියන්නේ. (නදී)
ජයතිලක Thursday, 27 February 2014 11:50 AM
ඕවා ඔහොම වෙන්න පුළුවන්.හේතුව මොකද ලංකාවේ උප්පැන්න සහ මරණ ලියා පදිංචිය පරිගණක ගත කරලා ඒවා නියම ආකාරයෙන් සිද්ධ වෙන්න තව අවුරුදු ගාණනක් යාවි. ඡන්ද ලැයිස්තුවටත් ඔය ඉරණමම තමයි.මැරිච්ච අයටත් ඡන්දෙ දෙන්න පුළුවන්. (අ)
සරත් අතාවුද Thursday, 27 February 2014 02:11 PM
ඒ අයට දැන් ඒ අයගෙන් තමයි මනාප ගන්න වෙන්නේ.(නදී)