කිරුළ හිමි රජකුමරු විලියම්ස් ඔහුගේ කුමරිය වන කේට් ආර්යාව පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වුණා. ඒ ඔවුන්ගේ අලුත උපන් දරුවා සහ ඒ ආශ්‍රිත කතාබහ නිසයි. නමුත් මෑතකදී මෙම කතාබහ නැවත කරළියට එන්නේ මෙම යුවළ මුම්බායිහි සිටින ඡායාරූපයක් සමගිනුයි. ඒ පසුගියදා බොලිවුඩයේ පැවැති සාදයකට සහභාගිවීම අතරතුරයි. එයට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්, අයිශ්චර්යා රායි බච්චන්, රිෂී කපූර් එක් වූ අතර, මුම්බායේ ටජ් මහල් පැලස් හෝටලයේදී මෙම සාදය පැවැත්වුණා. එයට සචින් ටෙන්ඩුල්කාර්ද සහභාගිවී සිටියා.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත් රජ ජෝඩුව බොලිවුඩයේ