(සුජිත් හේවාජූලිගේ සහ ජේ.ඉඳුරුවගේ)
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වගන්තිය ප්‍රකාරව දිවයිනේ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාස 22 න් මෙලෙස පත්වු මන්ත්‍රීවරුන් 196 කගේ නම් අදාළ දේශපාලන පක්ෂ යටතේ සඳහන් කරමින් නොවැම්බර් 15 දාතමින් අද සවස මෙම ගැසට්ටුව නිකුත් කෙරිණි .මෙයට අමතරව ජාතික ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි