මෑතකාලීනව නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක්වූ ගීත රූපරාමුවල බොහෝවිට ඇයව ප්‍රේක්ෂකයන්ව නිතර දකින්නට ලැබෙනවා. ඊයේ (මාර්තු 21දා) දිනයේදී ඇය රංගනයෙන් දායක වූ ගීතයක්ද එළිදැක්වූ අතර, ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙලෙස හඬ අවධි කළාය.
"මේ දිනවල රැකියාවේ කටයුතු නිසා වෙනත් වැඩවලට දායක වීම ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඊයේ (මාර්තු 21දා) දිනයෙත් මං රංගනයෙන් දායක වුණු සම්පත් අනුරුද්ධගේ 'රිදෙන තැනටම" කියන ගීතය එළිදැක්වුණා. ඊට අමතරව ඉදිරියේදීත් ගීත කිහිපයක් සඳහා රංගනයෙන් දායක වෙන්න තියෙනවා. මේ දවස්වල ඉතිං මේ ටික තමා කියන්නෙ තියෙන්නේ. අලුත් දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා."
ඡායාරූප අනුග්‍රහය - මල්ෂාගේ ෆේස්බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් දෙයක් තිබුණොත් කියන්නම්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 23 March 2016 05:05 AM
ඔබ බොහෝම සාර්ථක විදිහට මේ ගීතය සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරි අනාගත ජීවිතයේ දියුුණුව සඳහා ඉත සිතින් සුබ පතමි.! (ර)