වල්ලාපට්ට කිලෝ 50 ක් සමඟ නව දෙනකු අලුත්ගම දන්වත්තේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසියේ බුද්ධි අංශය කියයි.
ජීප් රියකින් ආ පිරිසකට වල්ලපට්ටා අලෙවි කරන්නට යද්දී විකුණනන් හා ගැනුම්කරුවන් යන දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත්ගමිනුත් වල්ලපට්ටා කිලෝ 50 ක් අල්ලයි
ජානි Thursday, 23 January 2014 07:52 AM
ලොකුලොක්කෝ සම්බන්ද නම් අල්ලපු පොලිස් කාරයෝ මාරු වෙයි, මේ කට්ටිය ගෙදර යයි? ඒ ගැනත් වාර්තා කරන්න. (අ)
පරා Thursday, 23 January 2014 08:18 AM
මාගේ දේපල විකුණගන්න එක නිතිවිරෝධිද ? පුලුවන් තරම් වල්ලපට්ට ගස් වගාකර එකෙන්වත් මිනිසුන් ගේ අර්ථිකය වර්ධනය කරන්නවද ? (අ)