(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මන්දිරයට ඉකුත් දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මොවුන් වටරැක සහ පාදුක්ක. යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38 - 44 අතර වයසේ පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරලිගහ මැදුරට බලෙන් පැන්න තව තුනක් මාට්ටු
Bamunuarachchi Wednesday, 07 September 2022 07:41 AM
මල්ලිලා බයවෙන්න එපා.. අරගල නීතිඥයින් පිනට ඉදිරිපත් වෙලා කියාවි වැරැදිකරු කියන්න කියලා. ඊට පස්සේ ලැබෙන දඬුවමක් විඳින්න...
ganegodaWednesday, 07 September 2022 12:45 PM
මේ මොන නෑකම්ද? මල්ලිලා...!හරියටම කිව්වා නම් මේ ඔහේගෙ මුණුබුරාලා...!
BamunuarachchiWednesday, 07 September 2022 07:22 PM
පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන කොට පොඩි එවුන්ගේ තත්ත්වයට වැටෙන්න ඕනේ බව දන්නේ නැද්ද?
BamunuarachchiWednesday, 07 September 2022 07:27 PM
කොල්ලටයි බල්ලටයි මල්ලි මල්ලි කියන්න පුළුවන් රන්ජන්ටයි, ප්‍රේමදාසටයි විතරද? බස් කොන්දොස්තර ඔහෙට අයියා කියන්නේ නෑකමටද? ගොන් පාට් එපා හලෝ...!
GayanWednesday, 07 September 2022 03:48 PM
මහ බැංකුවට මහදවල් පැනල කඩපු උන්ව අල්ලලා නැතෙයි
Nihal Wednesday, 07 September 2022 12:19 PM
අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල ෆේස් ගිය කී දෙනෙක් මාට්ටුද?
fairoosWednesday, 07 September 2022 03:14 PM
අපේ පොලිසියට ඒ අයව හොයාගන්න පණ නෑ...