සංචාරයට යන මුවාවෙන් ශ්‍රී ලංකා කතුන් තිදෙනෙකු අරාබියේ ගෘහ සේවයට යවන්නට ආ පිරිමි සිව්දනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශ විශේෂ විමර්ශන ඒකකය කියයි.
කාන්තාවන් තිදෙනා ලඟ ගමන් බලපත්‍ර දෙක බැගින් තිබුණු බවත් ඔවුන් යන්නේ කුමන රටට දැයි නොදැන සිටි බවත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අර්ජුන මාහිංගල කියයි.
කතුන් දෙදෙනා රජයේ සාක්කි කරුවන් කිරීමට ද යයි.
මෙම ජාවාරම පිටුපස ඒජන්සිකරුවෙකු සිටිය හැකියැයි ද තැරැව්කරුවනට අරාබි නියෝජිතයාගෙන් මුදල් ලැබෙන බවද කියති
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අරාබි හොර පාරක් කටුනායක දී අල්ලයි
නලින් යහම්පත් Sunday, 08 May 2016 10:43 AM
මේවා අද ඊයේ වෙන ඒවා නොව, කාලයක් තිස්සේ සැළසුම් කර කරන ජාවාරම්. (නි)
යු. එස්. මංජුල Monday, 09 May 2016 06:06 AM
බමුණු ආරච්චි ඔබ හරි (බ)
බමුණු ආරච්චි Monday, 09 May 2016 01:11 AM
අනේ මේ අහිංසක මිනිස්සු මේවා දන්නේ නැහැ. දඬුවම් දෙන්න ඕනෑ ඒජන්සිකාරයින්ට. ‘සල්ලි නොදී යන්න පුළුවන් මෙහෙම ගියොත්‘ කියලා අහිංසක මිනිස්සු රවටනවා.