සූර්යා පෘථිවියට ආසන්නයෙන් ගමන්කිරීම නිසා මේ දිනවල ලෝකයේ බොහෝ රටවල උෂ්ණත්වය සැළකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇත. එහෙත් ස්වභාවයෙන්ම උෂ්ණාධික කලාපයක් ලෙසින් සැළකෙන අරාබි උප මහාද්වීපයේ පසුගියදා දකින්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනත් කාලගුණික තත්ත්වයකි. කාලතුරකින් වැසි ඇදහැළෙන අරාබි රටවල් බොහෝමයකට පසුගියදා කඩින් කඩ වැසි ඇදහැළුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් එම රටවල උෂ්ණත්වය සැළකියයුතු ලෙසින් පහළවැටුණි.
කටාර් රාජ්‍යයේ ප්‍රදේශ බොහෝමයකට වැසි ඇදහැළෙන අයුරු සහ එම වැස්ස නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ගොස් තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අරාබි උප මහද්වීපයට මහ වැසි