IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අරාබියේ හිර වු අයට බුරුලක්

සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා ඉක්මනින්ම පිටවීමේ බලපත්‍ර ලබාදීමට සෞදි රජය එකඟතාවයට පැමිණ තිබේ.

විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඉකුත් 01 වැනි දා සිට 04 වැනි දා දක්වා සෞදි අරාබියේ සංචාරයේ දී එරට කම්කරු අමාත්‍ය  මොෆර්රෙජ් සාඩ් අල්- හොකුබානි සහ එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති  අහමඩ් අල් සලීම් සමඟ මෙම එකගතාවයට පැමිණ ඇතැයි විදේශ අමාත්යාංතශය කියයි.

ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් අතරමං වී එරට ශුභ සාධන කඳවුරුවල සිටින බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට බලපත්‍ර  ලබාදීමේ ප්‍රමාදය නිසා සමහර අවස්ථාවල බොහෝ කාලයක් ඔවුන්ට රැඳී සිටීමට සිදුව තිබෙන බව එරට ඇමැතිවරු හමුවේ පෙන්වා දී ඇත.

Photo-01_7895

ජායාරූපය - තිළිණි ද සිල්වා

 

 

 



අදහස් (0)

අරාබියේ හිර වු අයට බුරුලක්

සමන් පෙරේරා - සෞදි Saturday, 07 May 2016 08:51 AM

ඉතාමත් පින් අතේ වැඩක්. හැම දෙනාටම යහපතක්ම වේවා! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 06 May 2016 12:23 PM

ගරු ඇමතිතුමනි, මට ඔබ ගැන ආඩම්බරයි. මොකද අපි ඉතාම ළඟින් ඇසුරු කළ අය හැටියට, මමත් දැනට සෞදිවල සිටින බැවින් ඔබ අා බව දැනගන්න ලැබුනේ අවසන් මොහොතේයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site