IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


අර්බුදය විසඳන්න කයිරෝ නුවර සමුළුවක්

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින්, රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ සමුළුවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්විණි.
සමුළුව පැවැත් වූයේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ප්‍රධානත්වයෙනි.

සමුළුවට සහභාගී වූ රටවල් වන්නේ ජෝර්දානය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, චීනය, එක්සත් රාජධානිය, කටාර් රාජ්‍යය, දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාවය.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද සමුළුවට එක් වූහ. ඊශ්‍රායලයෙන් කිසිදු නියෝජිතයකු පැමිණ සිටියේ නැත.

(අල් ජසීරා)



අදහස් (0)

අර්බුදය විසඳන්න කයිරෝ නුවර සමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 160 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1688 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site