IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අරණායක මෙහෙයුම් අද පස් වැනි දිනටත්

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් අද හය වැනි දිනටත් ආරම්භ විය.

යුද හමුදා සාමාජිකයෝ  කණ්ඩායම් කිහිපයක් ලෙස කන්දේ විවිධ ස්ථානවල සෝදිසි මෙහෙයුම්වල නිරත වෙති.

අද මෙහෙයුම්වලදී එක් දේහයක් හමු වූ අතර එහි හිස නොතිබිනි. තවත් කිහිප දෙනකුගේ සිරුරු කොටස් කිහිපයක් ද සොයා ගැනිණි.

පෙරවරු දහයට පමණ මද වැස්සක් ඇද හැළුණු අතර එය දහවල් 11 පමණ වන තුරු පැවැතිණි.

අරණායක නාය යෑමෙන් මිය ගිය 35කගේ පමණ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් සියයකට අධික පිරිසක් අතුරුදන් වී සිටිති.

මේ අතර පෙරදින සොයා ගැණුනු දේහය බාර ගැනීමට දෙදෙනකු ඉදිරිපත් වීම නිසා පොලිසිය දැඩි අපහසුතාවකට පත් විය.

මේ ගැන පරීක්ෂණයක් පවත්වා දේහය බාරදීමට පොලිසිය තීරණය කළේය.



අදහස් (0)

අරණායක මෙහෙයුම් අද පස් වැනි දිනටත්

ඉසුරන්දි Monday, 23 May 2016 10:52 AM

අපොයි දෙයියනේ මේකද සංසාරේ පතාගෙන ආ හැටි! පස් යටට වැලලිගිය ඇත්තන්ගේ ඒ මොහොතේ මොනවගේ චේතනාවක් හිතේ තියෙන්න ඇත්ද? වනේ වන හතුරෙකුටවත් මෙවැනි අකරතැබ්බයන්ට ගොදුරු නොවෙන්න කියලයි අපි හැමෝගෙම පැතුම. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site