මහ වැසි නිසා අරණායක හමුදා මෙහෙයුම් අද පස්වරු 3.30ට පමණ යළි නතර කැරිණි.
මින් මද වේලාවකට පෙර ගල් ගොඩක් සමග පස් කන්දක් අඩි 500ක් පමණ පහළට ඇද වැටුණේය.
සාමසර කන්ද සමීපයේ පිහිටි අම්බල කන්ද නාය යෑමේ ලකුණු පහළ වීම නිසා ගම්තුන හා බැලුම්ගල වැසියන් ඉවත් කළ බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
නාය ගිය ස්ථාන බැලීමට යාම බරපතල අවදානමක් බව පොලිසිය කියයි. අරණායකට අදත් තුන් හාර දහසක් පැමිණි බවත් සහන කටයුතුවලට එය බලවත් අවහිරයක් බවත් එහෙයින් තමන්ගේ ආරක්ෂාවත් සහන සේවකයන්ගේ පහසුවත් වෙනුවෙන් එම ස්ථාන බැලීමට නොයන ලෙස පොලිසිය ඉල්ලයි.
මේ අතර අනාථ කඳවුරුවල සිටින කාන්තාවන්ට යට ඇඳුම්වල අවශ්‍යතාවයද පැන නැගී ඇතැයි කියති. පිරිමි පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම්වලද දැඩි අවශ්‍යතාවයක් ඇතැයි සහන සේවකයෝ කියති.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අරණායක තව කන්දක් නාය යන ලකුණු