ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරණායක උද්ඝෝෂණයක්
උපාලි Friday, 17 June 2016 02:21 AM
ඇමතිවරුන්ගේ වාහන අවහිර කළාම සහන ලැබෙනවද? ඒ කට්ටිය ඇවිත් ඉන්නේ සහන දෙන ක්‍රමය ගැන සොයා බලන්න නේද? ඒ වෙලාවේ සාක්කුවෙන් අරන් සහන දීලා යන්න නම් ඒගොල්ලන්ට බැරිවෙයි. බොර දියේ මාළු බෑමක් සිද්ධවෙනවා වගේ පේනවා සටන් පාඨ අතේ තියෙන කට්ටිය දකිනකොට. (නි)
සම්පත් පතිරණ Friday, 17 June 2016 03:18 AM
උපාලි, නොදන්නා දේවල් වලට කටදාන්න එපා (නි)
හිමාල් Friday, 17 June 2016 04:00 AM
සහන සාක්කුවේ දාගෙන ඉන්නේ,එළියට අරන් දෙන්නනේ තියෙන්නේ, මොකද මෙතන ඉන්න සමහරු අවදානම පෙනී පෙනී අනවසරයෙන් ගෙවල් හදා ගත්තු අය.(බ)
තිස්ස ජයසිංහ Friday, 17 June 2016 04:34 AM
එන පොට හොඳ නැහැ. (ර)
සහන් Friday, 17 June 2016 05:06 AM
රජයක් වශයෙන් ජනතාවට සේවය කිරීමට බැඳී සිටිනවා, එකට හඬ නගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඔය එන මැති ඇමතිවරු සහන සැලසීම කරන්න බැරිනම් ඔවුන්ගෙන් පලක් නැහැ. කොහොමත් ලංකවේ ඉන්නේ තමන්ගේ දේවල් කරගෙන ඉතුරු වුනොත් මිනිස්සුන්ට දෙන පාලකයෝනේ. (හේ)
විජේ Saturday, 18 June 2016 05:52 AM
හූ කියලා ප්‍රශ්න විසඳාගන්න පුළුවන් නම් හොඳයි (නි)
දිල්ෂාන් Friday, 17 June 2016 06:16 AM
මිනිස්සු ඉවසලා ඉවසලා බැරි තැන තමයි මෙහෙම කරන්නේ. (ර)
කපුගේ Friday, 17 June 2016 06:58 AM
මට පේන්නේ මේකට සම්පත් පතිරණ සම්බන්ධයි වගේ (බ)
ශාන සෞදි Saturday, 18 June 2016 07:38 AM
මේ අවස්ථාව තේරුම් නොගැනීම හා දේශපාලන වාසි ලබා ගැනීමට කොටසක් උත්සාහ කිරීම කණගාටුවකට කරුණකි. කෑගහලා උද්ඝෝෂණ කරලා දේශපාලකයන්ගේ පදේට නටලා මේවා විසඳාගන්න බැහැ. ඔය උසිගන්නවන කිසි කෙනෙක් ඔය කිසි කෙනෙකුට සතේක වැඩක් කරලා දෙන්නේ නැහැ. ජනතාව මේක අවබෝධ කරගන්න ඕනෑ (නි)
රොෂාන් Thursday, 16 June 2016 12:50 PM
විරෝධතා කරමින් සහන ඉල්ලන එක නම් හොඳ මදි නේද? කන්ද නාය යැවුවේ රජය නෙමෙයිනේ. මෙයාලාව පදිංචි කළෙත් රජය නොවෙයිනේ. ඉල්ලීම් ඉල්ලන්න ක්‍රම සහ විධි ඕනෑතරම් තියෙනවා. බලහත්කාරයෙන් ඔය විදියට ඉල්ලන එක වැරදියි (නි)
රාජිත Friday, 17 June 2016 11:23 AM
කොහොමත් මේ ආණ්ඩුව දුප්පත් මිනිසුන් දිහා බලන්නේ නැහැ. ගොවියෝ, කම්කරුවෝ, වගා වල නිරතවන්නන් අපහසුතාවට පත්කරපු තවත් ආණ්ඩුවක් පමණි (නි)
ධම්ම Thursday, 16 June 2016 05:02 PM
ලොකු පටළැවිල්ලක් වගෙයි. (නි)