IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අරණායකින් තව මළසිරුරු පහක් ගොඩ ගනී

අරනාය සාමසර කන්ද නාය යෑමෙන් අතුරු දන් වූ තවත් පස් දෙනකුගේ සිරුරු යුද හමුදාව අද සොයා ගත්තේය.

පෙර දිනටත් වඩා කන්දේ මුදුනට ගොස් යුද හමුදාව මෙම සිරුරු සොයා ගත් අතර ඒවා නරක්වී ගොස් තිබිණි.

එම ස්ථානයට යාබදව තවත් මළ සිරුරු ඇතැයි සැකකරයි.

මීට ටික වේලාවකට පෙර අරණායකට මහ වැස්සක් ඇද හැලෙන්නට වූ අතර යුද හමුදාව ආරක්ෂිත ස්ථාන කරා ගියේය.

ඒ අනුව මෙහෙයුම ඇරැඹි දා සිට මේ වන විට මළ සිරුරු 30ක් පමණ හමුවී තිබේ. තවත් සියයකට වැඩි පිරිසකගේ තොරුරු ලැබී නැත..

 



අදහස් (0)

අරණායකින් තව මළසිරුරු පහක් ගොඩ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site