IMG-LOGO

‘‘අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය.

හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි හිටපු මුදල් ඇමතිවරයා කීය .

 



අදහස් (9)

‘‘අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ‘‘

sena Thursday, 09 March 2023 05:33 PM

මෙයා නේද මහබැංකුව කඩනකොට මුදල් ඇමැති?

:       6       31

sugathThursday, 09 March 2023 06:29 PM

ඒකනේ මෙයා කිව්වේ "රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත්, රටක් විනාශ කිරීමට පැයක්වත් යන්නේ නැහැ" කියලා.

:       1       23

Hafeel Thursday, 09 March 2023 09:22 PM

මේ මිනිහ මහ බැංකුව කඩලා පැයකින් රට විනාශ කරලා පෙන්නුවනේ. ඒ පළපුරුද්ද තමයි දැන් කියන්නේ.... එදා විමර්ශනයේදී මෙයාට මතක නැති වුණාට, දැන් මතක ඇවිල්ලා තියෙන්නේ...

:       0       1

fairoos Thursday, 09 March 2023 07:41 PM

එතකොට මහ බැංකුව කැඩුවොත් පුළුවන් වෙයිද?

:       2       17

jagath Thursday, 09 March 2023 07:44 PM

මහ බැංකුව කඩපු අයට IMF එක මදිලු... ඇයි දැන් ඔයා ප්ලෑන් කරන්නේ ලෝක බැංකුවටම ගේමක් දෙන්න...?

:       2       19

Kumara Thursday, 09 March 2023 09:46 PM

එක රැයෙන් දුන්නේ නන්නත්තාර වෙන්නම මහ බැංකුවට .මේ සැරේ පැය ගානක් ඇතිවෙයි හම්බවෙන ගානට දෙන්න .කලිසමා ඉන්නවනේ රට කාපු සක්කිලියෝ

:       0       0

Nandana Thursday, 09 March 2023 11:07 PM

ම ලේ බොන මාපිලා .ආයෙත් මොකටද සූදානම් වෙන්නේ

:       0       0

Aruna Kariywasam Friday, 10 March 2023 03:32 AM

හොරා කියන්න එපා....

:       0       0

Senarath Friday, 10 March 2023 09:08 AM

2017 දී මෙයාගේ විදේශ විනිමය වංචා නඩුවෙන් බේරෙන්න ,එතෙක් පවතී විදේශ විනිමය පිලිබඳ ගාස්තුව අවලංගු කිරීම රට වැටෙන්න හේතුවක් කියලා නොතේරෙන්න තරම් මේ හිටපු මුදල් ඇමති මෝඩයෙක්ද ?එහෙම නැතිනම් රටේ ජනතාව නැවත ගොනාට අන්දවලා බලයට එන්න හිතනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 957 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1340 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site