Red Bull Crashed Ice කියලා සර්ච් කළොත් එන මේ දේ රෙඩ්බුල් සමාගමෙන් කරන තවත් ප්‍රසිද්ධ වැඩක්. කවදත් ඇඩ්වෙන්චර් වැඩවලට ප්‍රසිද්ධ ඔවුන්ගේ ප්‍රචාරණයන් අතර මේ වගේ ඇඟේ බැලන්ස් එකත් තියාගෙන යන ලස්සන ගේම්වලට හොඳ ප්‍රතිචාර තියෙනව. මේවගේ අයිස් කුට්ටි කංතාවට තව සෑහෙන කාලයකට හීනයක් වෙන්න ඉඩ තියෙන නිසා මේ වීඩියෝව බලලවත් සැනහෙන්න කියලා ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අයිස් ගේම්